ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA 3 ) Sinhala Dubbed Edition,
පොර සෙට් එකත් එක්ක බොරැල්ල පැත්තේ තියෙන බ්ලා බ්ලා කියන බැංකුවට ඊයේ හවස් යාමයේ පැනලා රුපියල් බර ගානක් අරගෙන පනින්න ලෑස්ති වෙලා තියෙනවා.ඒත් මෑන්ස් එක්ක එකට වැඩ කරපු මායමී කියල කෙල්ලක් පොරව එතනම බාවලා සල්ලිත් අරගෙන අනිත් එවුනුත් එක්ක පැනල කියලයි මාධ්‍ය වල ප්‍රචාරය වුනේ.මෑන්ස්ගේ ජීවිතය බේරුණ බවත් ඔහු ඇතුලුව අමාරුකාර මරුමුස් ජිල්බිට් කාරයෝ ටිකක් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටුනායක අධිවේගී මාර්ගය පිලිකන්නේ අලුතින් සකස් කරන ලද මහල් 64කින් යුතු අධි සුඛෝපබෝගී බන්ධනාගාරය වෙත මාරු කර යවන අතරතුර කැලණි පාලම අසලදි පාලම පුපුරවා කස්ටිය මාරු වී ඇති බවත් අපට පසුව දැන ගන්න ලැබුණා.මේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සුලුවට බරපතල තුවාල සිදු වී ඇති අතර දෙදෙනෙකු තවමත් හදිසි අනතුරු අංශය තුල දත් ගනන් කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ දුරින් නෑයෙකු අපට සදහන් කලා.
මෙතන ඉදන් ඉදිරිය තීරණය කිරීම ඔබට බාරයි.ඉහත සදහන් කලේ අපි කවදත් ආසාවෙන් සෙල්ලම් කරපු ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කතා මාලාවේ තෙවන කොටස වන ලිබර්ටි සිටි හි ආරම්භය සරල සිංහලෙන්.සමහර වෙලාවට දැනටමත් ඔබ මේ ගේම් එක දෙතුන් පාරක්ම සෙල්ලම් කරලා අහවර කරලත් ඇතිනේ.මේ තියෙන්නේ එහි සිංහල වර්ෂන් එක.ආයෙ පාරක් සෙල්ලම් කරලම බලන්න වටිනවා.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
මෙතන ඉදන් ඉදිරිය තීරණය කිරීම ඔබට බාරයි.ඉහත සදහන් කලේ අපි කවදත් ආසාවෙන් සෙල්ලම් කරපු ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කතා මාලාවේ තෙවන කොටස වන ලිබර්ටි සිටි හි ආරම්භය සරල සිංහලෙන්.සමහර වෙලාවට දැනටමත් ඔබ මේ ගේම් එක දෙතුන් පාරක්ම සෙල්ලම් කරලා අහවර කරලත් ඇතිනේ.මේ තියෙන්නේ එහි සිංහල වර්ෂන් එක.ආයෙ පාරක් සෙල්ලම් කරලම බලන්න වටිනවා.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
Minimum System Requirements
- OS: Windows 98/ME/2000/XP
- Processor: Pentium 3 @ 450 MHz
- Memory: 96 MB
- Hard Drive: 500 MB free
- Video Memory: 16 MB
- Sound Card: DirectX Compatible
- DirectX: 8.1
එතකොට චීට් බුක් එකත් ඔයාලට වැදගත් වෙයි.මොකද චීට් නැතුව GTA ගේම් ගහන එක ලේසි නෑ.ඒක තාම බා ගත්තෙ නැතිනම් මෙතනින් යන්න.තව Mp3 ෆෝල්ඩරේට කැමති සිංදු එහෙම කොපි කරලා බලන්නකෝ.ප්‍රශ්නයක් තිබ්නොත් කමෙන්ටුවක් දාන්න.
Screenshots,
How To Download,
1.මෙතන රාර් ෆයිල් දෙකක් තියෙනවා දැන්ම බා ගන්න.
2.දැන් එක්ස්ට්‍රැට් කර ගන්නකෝ.
3.තියෙන ඕඩියෝ ෆයිල්ස් ප්‍රධාන ෆෝල්ඩරය වන "Grand Theft Auto 3 ( GTA )sinhala" තුලට කොපි කර ගන්න.
4."setup" ඩොස් ෆයිලය රන් කරලා සෙල්ලම් කරන්න පටාන් ගන්න.
පලවෙනි Download Button එකෙන් පුලුවන් GTA 3 ගේම් එක Download කරගන්න. දෙවනි Button එකෙන් පුලුවන් Sinhala Dubbed Mp3 Fill Download කරගන්න..
2නි Download Button එක වැඩ කලේ නැති උනොත් මෙන්න මේ Link එක කොපි කරලා New tab Ekata Past කරන්න.එතකොට බඩු වැඩ,❤😍😍
Copy 👇👇
( https://www.mediafire.com/file/aol36jz8285n8hg/%25E0%25B6%2587%25E0%25B6%25AD%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%259A_%25E0%25B6%2587%25E0%25B6%25AD%25E0%25B7%258A_%25E0%25B7%2586%25E0%25B6%25BA%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B7%2583%25E0%25B7%258A_%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25B0%25E0%25B7%258F%25E0%25B6%25B1_%25E0%25B7%2586%25E0%25B7%259D%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25A9%25E0%25B6%25BB%25E0%25B6%25BA%25E0%25B6%25A7_%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%25B4%25E0%25B7%2592_%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1.rar/file )
- හරියට Fill ටික දාගන්න තේරෙන්නෙ නැති කට්ටිය මේ Video බලන්න. එකේ හරියටම කිය්ලා දෙනෝFill දාන්න ඕන තැන් ටික.
(https://youtu.be/0FlIVu1qfaY?si=iSysEn9moqHvPZSx)
0 Comments